Sunday, December 14, 2014

මුලින්ම කියන්ඩ ඕන vga drivers හරියට නැත්තම් error එකක් එයි.


bluestacks install කරන්න 2GB රැම් ඉල්ලනවනේ..

ඒත් 1GB එකේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්.

ඒක කරන්නෙ මෙහෙම...


මුලින්ම

 Orca Software

 ඊලඟට

Bluestacks offline installer


මේ දෙක ඕන කරනවා වැඩේට. මේ Orca software කියන එකෙන් තමා මේක කරන්නෙ.

දැන් ඩව්න්ලෝඩ් උන Bluestacks setup එක right click කරලා edit with orca කියන එක click කරන්න.



ඊලඟට “launchcondition”  වලට ගිහින් installed  OR “Physical memory >  =1024” select කරන්න.

Delete ඔබලා ok කරන්න.























ඊලඟට “installExecutesequence” වලට ගිහින් “check MsiSignature” එකත් කලින් වගේ delete කරන්න.

අන්තිමට save කරන්න.



It's installing with  1GB ram